Mitsubishi video tutorials
Mitsubishi video tutorials
මෙම වීඩියෝව මගින් PLC වැඩසටහන්කරණයේදී අත්‍යවශ්‍ය වන Self holding, Latching, Set-Reset යන සංකල්ප ප්‍රායෝගිකව උදාහරණ සහිතව පැහැදිලි කරයි.
කාර්මික ස්වයංක්‍රීයකරණයේදී (Industrial Automation) ඉතාමත් වැදගත් වන Ladder Logic Programming වල මූලිකාංග කිහිපයක් අද අපි ඉතා සරලව සාකච්ඡා කරමු.
මෙම වීඩියෝවෙන් ඔබ ඉගෙන ගන්නා ප්‍රධාන කරුණු:
Self-holding (ස්වයං-රැඳවුම් ක්‍රියාවලිය): Logic එකක් ක්‍රියාත්මකව පවත්වා ගන්නා ආකාරය.
Latching Logic: ස්විච් එකක් මුදා හැරියද ක්‍රියාවලිය දිගටම පවත්වා ගැනීම.
Set & Reset Functions: Output එකක් සක්‍රීය සහ අක්‍රීය කිරීමේ නිවැරදි ක්‍රමවේදය.
මේවා ප්‍රායෝගිකව වැඩසටහන්කරණයේදී (Programming) යොදාගන්නා ආකාරය.
මෙම වීඩියෝව මගින් PLC වැඩසටහන්කරණයේදී අත්‍යවශ්‍ය වන interlock circuits ප්‍රායෝගිකව උදාහරණ සහිතව පැහැදිලි කරයි.
මෙම වීඩියෝව මගින් interlock circuits සකස් කරන අයුරැ ප්‍රායෝගිකව උදාහරණ සහිතව පැහැදිලි කරයි.
මෙම වීඩියෝව මගින් PLC internal memory පිලිබදව ප්‍රායෝගිකව උදාහරණ සහිතව පැහැදිලි කරයි.
මෙම වීඩියෝව මගින් PLC timers පිලිබදව ප්‍රායෝගිකව උදාහරණ සහිතව පැහැදිලි කරයි.
මෙම වීඩියෝව මගින් PLC internal memory පිලිබදව වැඩිදුරත් ප්‍රායෝගිකව උදාහරණ සහිතව පැහැදිලි කරයි.
මෙම වීඩියෝව මගින් how to Write to PLC සහ how to Read from PLC පිලිබදව පැහැදිලි කරයි.
මෙම වීඩියෝව මගින් PLC counters පිලිබදව ප්‍රායෝගිකව උදාහරණ සහිතව පැහැදිලි කරයි.
මෙම වීඩියෝව මගින් how to Interface HMI to the PLC පිලිබදව පැහැදිලි කරයි.
මෙම වීඩියෝව මගින් HMI මගින් PLC timer අගයයන් වෙනස් කරන අයුරු පිලිබදව පැහැදිලි කරයි.
"PLC Sinhala-21" ලෙස නම් කර ඇති මෙම වීඩියෝව මඟින්, ස්වයංක්‍රීයව ඉදිරි සහ පසුපස දිශාවන්ට (automatic forward-reverse) ක්‍රියා කරන මෝටරයක (agitator motor) Ladder diagram පිළිබඳව පැහැදිලි කෙරේ
"PLC Sinhala-22" ලෙස නම් කර ඇති මෙම වීඩියෝව මඟින්, කර්මාන්තශාලාවක මිශ්‍රණ පද්ධතියක් ස්වයංක්‍රීයව ක්‍රියා කරන ආකාරය (automatic operation of factory mixing system) පිළිබඳව පැහැදිලි කෙරේ.
"PLC Sinhala-23" ලෙස නම් කර ඇති මෙම වීඩියෝව මඟින්, මිත්සුබිෂි (Mitsubishi) PLC වල ඇති සංසන්දනාත්මක විධානයන් (comparison instructions) පිළිබඳව පැහැදිලි කෙරේ.
"PLC Sinhala-23" ලෙස නම් කර ඇති මෙම වීඩියෝව මඟින්, Mitsubishi PLC වල ඇති CMP, ZCP සංසන්දනාත්මක විධානයන් (comparison instructions) පිළිබඳව පැහැදිලි කෙරේ.
"PLC Sinhala-25" ලෙස නම් කර ඇති මෙම වීඩියෝව මඟින්, ස්වයංක්‍රීය බෝතල් පිරවීමේ පද්ධතියක් (Automated Bottle Filling System) පිළිබඳව පැහැදිලි කෙරේ.
"PLC Sinhala-25" ලෙස නම් කර ඇති මෙම වීඩියෝව මඟින්, ස්වයංක්‍රීය බෝතල් පිරවීමේ පද්ධතියක් (Automated Bottle Filling System) පිළිබඳව පැහැදිලි කෙරේ
"PLC Sinhala-27" ලෙස නම් කර ඇති මෙම වීඩියෝව මඟින්, PLC භාවිත කරමින් මාර්ග සංඥා පාලන පද්ධතියක් (Traffic Light Control System) පිළිබඳව පැහැදිලි කෙරේ.
"PLC Sinhala-28" ලෙස නම් කර ඇති මෙම වීඩියෝව මඟින්, PLC භාවිත කරමින් ස්වයංක්‍රීය මෝටර් රථ නැවැත්වීමේ(ගාල් කිරීමේ) පද්ධතියක් (Automatic car parking system) පිළිබඳව පැහැදිලි කෙරේ.
"PLC Sinhala-29" ලෙස නම් කර ඇති මෙම වීඩියෝව මඟින්, PLC භාවිත කරමින් ස්වයංක්‍රීය රෝලර් දොරක් (Automatic roller door) පාලනය පිළිබඳව පැහැදිලි කෙරේ.
"PLC Sinhala-30" ලෙස නම් කර ඇති මෙම වීඩියෝව මඟින්, මූලික ලිෆ්ට් පාලන පරිපථයක් (Basic lift control circuit) පිළිබඳව පැහැදිලි කෙරේ..
"PLC Sinhala-31" ලෙස නම් කර ඇති මෙම වීඩියෝව මඟින්, එක් ආදානයක් (එක් push button එකක් හෝ එක් සංවේදකයක්) භාවිත කරමින් ප්‍රතිදානයක් ක්‍රියාත්මක (ON) සහ අක්‍රිය (OFF) කරන ආකාරය පැහැදිලි කෙරේ. මෙහිදී පරිගණක අනුකරණ (computer simulations) ඇසුරින් විවිධ PLC වැඩසටහන් (programs) හතරක් පැහැදිලි කර ඇත.
"PLC Sinhala-48" ලෙස නම් කර ඇති මෙම වීඩියෝව මඟින් computer simulations ඇසුරින් Mitsubishi PLC වල ප්‍රතිසම ආදාන (Analog inputs) පිළිබඳව පැහැදිලි කෙරේ.
"PLC Sinhala-48" ලෙස නම් කර ඇති මෙම වීඩියෝව මඟින් Mitsubishi PLC වල 4 - 20 mA ප්‍රතිසම ආදාන (Analog inputs) පිළිබඳව පැහැදිලි කෙරේ.
"PLC Sinhala-52" ලෙස නම් කර ඇති මෙම වීඩියෝව මඟින් ස්ටෙපර් මෝටර් මඟින් ස්ථාන පාලනය (Position Control) කරන ආකාරය පිළිබඳව පැහැදිලි කෙරේ.
"PLC Sinhala-52" ලෙස නම් කර ඇති මෙම වීඩියෝව මඟින්, "PLSY" විධානය (command) භාවිත කරමින් ස්ටෙපර් මෝටර් මඟින් ස්ථාන පාලනය (Position Control) කරන ආකාරය පිළිබඳව පැහැදිලි කෙරේ.
"PLC Sinhala-52" ලෙස නම් කර ඇති මෙම වීඩියෝව මඟින්, "DRVI" විධානය (command) භාවිත කරමින් ස්ටෙපර් මෝටර් මඟින් ස්ථාන පාලනය (Position Control) කරන ආකාරය පිළිබඳව පැහැදිලි කෙරේ.
"PLC Sinhala-53" ලෙස නම් කර ඇති මෙම වීඩියෝව මඟින්, HMI උපාංගයක් PLC එකක් සමඟ සම්බන්ධ කරන ආකාරය (How to Interface HMI to the PLC) පිළිබඳව පැහැදිලි කෙරේ.
"PLC Sinhala-54" PLC සහ HMI පිලිබදව ගෙනෙන 2 වන වීඩියෝවයි.
"PLC Sinhala-55" PLC සහ HMI පිලිබදව ගෙනෙන 3 වන වීඩියෝවයි.
"PLC Sinhala-56" PLC සහ HMI පිලිබදව ගෙනෙන 4 වන වීඩියෝවයි.
"PLC Sinhala-57" PLC සහ HMI පිලිබදව ගෙනෙන 5 වන වීඩියෝවයි.
"PLC Sinhala-58" ලෙස නම් කර ඇති මෙම වීඩියෝව මඟින්, PLC භාවිත කරමින් පොම්ප පාලන පද්ධතියක් (pump control system) ක්‍රියා කරවන ආකාරය පිළිබඳව පැහැදිලි කෙරේ.
"PLC Sinhala-59" ලෙස නම් කර ඇති මෙම වීඩියෝව මඟින්, PLC භාවිත කරමින් පොම්ප පාලන පද්ධතියක් (pump control system) ක්‍රියා කරවන ආකාරය පිළිබඳව පැහැදිලි කෙරේ.